නව පාර්ලිමේන්තු සැසිවාරය මැයි 8 වනදා
නව පාර්ලිමේන්තු සැසිවාරය ලබන මැයි මස 8 වනදා ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ. පැවති පාර්ලිමේන්තු වාරය අවසන් කරමින් නව සැසිවාරයක් සදහා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. ඒ අනුව මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය මැයි 8 වනදා ආරම්භ කිරීමට නියමිතයි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed